ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි


දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (02දා) පස්වරුවේදී කුරුඳුවත්ත පොලිස් වසමේදී වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම වෙඩි තැබිම සිදුකළ ප්‍රධාන ‍වෙඩික්කරු වන ඔහු අවුරුදු 52ක් වයසැති වෑබඩ උතුර ප්‍ර දේශායේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් බවට හඳුනාගෙන තිබේ.

 



Recommended Articles