ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි


සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් වෙයි.

විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.



Recommended Articles