ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි


ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 236ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලැබුණු ලකුණු 375ක ඉලක්කයක් ඔවුන් හඹා යමින් සිටියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 169/10

කොදෙව් පළමු ඉනිම 271/10

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 476/10

කොදෙව් දෙවැනි ඉනිම 236/04



Recommended Articles