ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද


අභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.

පස්වරු 2 දක්වා මොරටුව, විල්ලෝරාවත්තේ පිහිටි නිවසේදී දේහයට මහජන ගෞරව දැක්විය හැකිය.



Recommended Articles