ටෙක්සාස් නුවරට ලංකා කොන්සියුලර් කාර්යාලයක්


ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි.

එහි නව කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ.

මෙම පත් කිරීම පිළිබඳ ලිපිය දක්ෂිණි සේනානායක මහත්මියට බාර දීමේ චාම් උත්සවයක් ඉකුත්දා හූස්ටන් නගර ශාලාවේදී පැවැත්විණි.  

 



Recommended Articles