ටී. 56ක් ගැන පොලීසියට තොරතුරු දුන්නොත් රු. 250000ක තෑග්ගක්


පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගින අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන්  තෑගි මුදල් ලබාදෙන බව පොලිසය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙන්ම ඒ පිළිබඳව ඔත්තු ලබාදෙන පුද්ගලයන්ට මෙම තෑගි මුදල් ගෙවන බව පොලීසිය පවසයි.

මෙම මුදල් පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවන බවත් එය අද (25දා) සිට ලබන මස 31දා තෙක් ක්‍රියාත්මක බවත් පොලීසිය කියයි.



Recommended Articles