ටින්කර් රඳවාගෙන ප්‍රශ්න කරයි


වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කළ අපරාධකරුවෙක්ට රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය කියයි. ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරී‍මෙන් අනතුරුව කටුනායකදී මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.



Recommended Articles