ටින් අංකය අනිවාර්ය කිරීම අප්‍රේල් 01දා තෙක් කල් යයි


නිශ්චිතව දක්වා ඇති ආර්ථික ක්‍රියාකාරකම් අඩක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරිම අනිවාර්යය  කිරීම  2027 අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.



Recommended Articles