ට්‍රම්ප්ට කොවිඩ් නෑ


වොෂිංටන් (ෂින්හුවා) - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

ඇමෙරිකානු ජනපති හමුවූ බ්‍රසීල නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණ හෙයින් ට්‍රම්ප් පසුව වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන්නේය.එහි ප්‍රතිඵලය සෘණාත්මක වී තිබේ.

 



Recommended Articles