ට්‍රම්ප්ගෙන් ඉන්දුනීසියාවට බදු සහනයක්


ඉන්දුනීසියාවය 19%ක තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

මීට පෙර 32%ක බද්ධක් පැනවීමට සඳහන් කර තිබූ අතර, දෙරට අතර ඇති කරගත් නව ගිවිසුම් හේතුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත. 



Recommended Articles