ට්‍රම්ප් සහ නෙතන්යාහු ගාසා තීරයේ නව සාම සැලැස්මකට එකඟ වෙයි


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරය සඳහා නව සාම සැලැස්මක් සඳහා එකඟ වී තිබේ.

මෙම සැලැස්ම අනුව හමුදා මෙහෙයුම් වහාම නතර කිරීමට යෝජනා කරන අතර, හමාස් සංවිධානය පැය 72ක් ඇතුළත ජීවමාන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු සහ මියගිය බවට විශ්වාස කෙරෙන ප්‍රාණ ඇපකරුවන්​ගේ දේහයන් නිදහස් කළ යුතු බව සඳහන් කර තිබේ.

 



Recommended Articles