ට්‍රම්ප් ප්‍රහාරය හෙළා දකියි


 ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ. ශ්‍රී ලංකාවේ උදව්වට ඇමෙරිකාව සිටින බවත් ඔහු සිය ට්විටර් ගිනුමෙන් ප්‍රකාශ කරයි.



Recommended Articles