ටවුන් හෝල්හි දැඩි රථ වාහන තදබදයක් By ඉන්දික හේවාවිතාරණ // 2019 ජුලි 31 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞඛ්‍ය සේවකයන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර සභාව ආශ්‍රිතව, ලිප්ටන් වට රවුමේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සීටියි. Facebook Twitter Google+ Recommended Articles