ටයිල් චමින්ද රිමාන්ඩ්


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සමඟ ඒක්ව හෙරෝයින් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ චමින්ද දයා මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවයි.

 



Recommended Articles