ඥාණසාර හිමියන් නිදහස් කළ බවට වන පුවත් අසත්‍යයයි


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය  ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ බවට ඇතැම් වෙබ් අඩවි තුළ පළවන වාර්තාවන් අසත්‍ය බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.

උන්වහන්සේ නිදහස් කිරිම සම්බන්ධයෙන් රජය මේ වන විටත් කිසිදු පිළිවෙතක් අනුගමනය කර නොමැති බව බොදුබල සේනා සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 



Recommended Articles