ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසගේ නිරෝධායනය අවසන් කරයි


මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා ඇතුළු 15 දෙනා සහ මහනුවර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සාමාජිකයින් 06දෙනාද නිරෝධායනයෙන් අද නිදහස් කර ඇත.



Recommended Articles