ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි By .. // 2023 මාර් 28 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානයකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1941 සැප්තැම්බර් 15 වන දින උපත ලද ඒ මහතා මියයන විට 82 වන වියේ පසුවුණි. Facebook Twitter Google+ Recommended Articles