ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි


ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා  අද ( 22) උදෑසන අභාවප්‍රුාප්ත වී  තිබෙනවා.

නිවසේ සිටියදී ඇතිවූ සුළු අසනීපතත්වයක් මත රෝහල් ගතවීමෙන් අනතුරුව හෙතෙම මියගොස් ඇති බව වාර්ථා වනවා. 

මිය යනවිට ඒ් මහතා 63 වැනි වියේ පසුවුණා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles