ජොරොම් ප්‍රනාන්දු රිමාන්ඩ් By .. // 2023 දෙසැ 01 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. Facebook Twitter Google+ Recommended Articles