ජොන්ස්ටන් CID එයි By රුවන් කාශ්‍යප // 2022 මැයි 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැයි 09 දා ගෝඨාගෝගම හා මයිනාගෝගම ප්‍රදේශවල පැවැති සාමකාමී අරගලවලට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. Facebook Twitter Google+ Recommended Articles