ජේ.එම්.ඕ.ඒ ට වාරණ 2ක්


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 දා පැවැත්වීම වාරණයට ලක්කරමින් අද (21) දින කොළඹ දිසා අධිකරණය විසින් නියෝගයක් ලබා දෙනු ලැබීය.

එහෙත් එහි විධායක සභාවේ ඉදිරි කටයුතු වලට බාධාවක් සිදු නොවිය යුතු බවටද නියෝගයක් නිකුත් කළේය.

 



Recommended Articles