ජෙරුසලම නගරයේදී ත්‍රස්ත ප්‍රහාරයක් - 05 දෙනෙකු මරුට


ජෙරුසලම නගරයේ උතුරු මායිමේ පිහිටි රාමොට්හී බස් නැවතුම්පොළක් අසල සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 09 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පලස්තීනයේ සිට පැමිණි ත්‍රස්තවාදීන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. 

 



Recommended Articles