ජෙඩා නුවර ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 26දා සිට විවෘතයි By .. // 2020 සැප් 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙක් බවට පත්වීම හේතුවෙන් එම කාර්යාලය පසුගිය 13 දා සිට එළැඹෙන 26 දා තෙක් වසා දමන බව එම කාර්යාලය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles