ජුනි 27 දා සිට සිනමා ශාලා විවෘත කරයි


කොවිඩ් 19 හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබුණ සිනමා ශාලා යළිත් විවෘත කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජුනි 27 වනදා සිට සිනමා ශාලා විවෘත කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙ අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත්වි මෙහිදී සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කළ යුතු වෙයි.

 



Recommended Articles