ජීවිත 50ක් බේරාගත් විරුවා අගයයි


මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී  සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගෙන  එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට කටයුතු කළ යුද හමුදා සාමාජිකයාගේ වීර ක්‍රියාව අගයමින් ඔහුට යුද හමුදාපති ප්‍රශංසනාත්මක පදක්ක්කම පිරිනැමීමට ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කටයුතු කළේය. මෙලෙස ඇගයීමට ලක් කළේ 4  ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න මහතායි.



Recommended Articles