ජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් 2000ක දීමනාවක්


නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ති​බේ.

එම ලැයිස්තුව අනුව ලබන සතියේ සිට අදාළ පුද්ගලයින්ට රුපියල් 2,000 සක දීමනාවක් ගෙවීමට සැලසුම් කර ඇත.



Recommended Articles