ජීවන්ට හා පවිත්‍රාට ඇමතිධුර


පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා ‌දේවි වන්නිආරච්චි මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා අමාත්‍යධුරවල දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය කියයි.

ඒ් අනුව,

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය - වන ජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත්,

ජීවන් තොණ්ඩමන් මහතා - ජල සම්පාදන  හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ. 



Recommended Articles