ජීවන වියදම් පාලනයට අමාත්‍ය අනුකාරක සභාවක්


ජීවන වියදම් පාලනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වෙළඳ අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, ධීවර අමාත්‍ය, වැවිලි අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ශෂේන්ද්‍ර රාජපක්ෂ හා අරුන්දික ප්‍රනාන්දු යන අය ඇතුළත් වෙති.

 



Recommended Articles