ජීවන වියදම් කමිටුවේ සභාපති ජනපති ගෝඨාභය


 ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ජීවන වියදම් කමිටුව යළි ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් එම කමිටුව තුළින් ගැනීමට නියමිතය.

ජීවන වියදම් කමිටුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - සභාපති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ධීවර අමාත්‍යවරයා

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා

කෘෂිකර්ම අමාත්‍යවරයා

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා

 



Recommended Articles