ජීවඋණ්ඩ 9ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට


කෙසෙල්වත්ත ප්‍රදේශයේදි නිවසක තිබි මිලිමිටර් 9 වර්ගයේ ජීවඋණ්ඩ 9ක් සමඟ කාන්තාවක් කොළඹ දිසා මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාරගත කර සිටින ඇයගේ සහෝදරයෙකුගේ බවට මේ ජිව උණ්ඩ අයත් බවයි පොලීසිය සඳහන් කළේ.



Recommended Articles