ජිවන වියදම් කමිටුව හෙට රැස්වෙයි


භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරිමට කර ඇති ඉල්ලිම් සම්බන්ධයෙන් සලකා බැලිමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජිවන වියදම කමිටුව හෙට (23) රැස්විමට නියමිතය.

කිරිපිටි,සිමෙන්ති ,ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් වැඩි කිරිමට ඒවා ආනයන සමාගම් පාරිභෝගික අධිකාරියේ ඉල්ලිම් කර ඇති අතර හෙට පැවැත්වෙන ජිවන වියදම කමිටු රැස්විමේදි ඒ සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට නියමිතය.



Recommended Articles