ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චන්ද්‍රප්‍රේම


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා නව තානාපති ලෙස දේශපාලන විශ්ලේෂක සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පත්ව තිබේ.

ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට පෙරාතුව ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවට ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි, පූජ්‍ය හලවිටිගල සුජාත හිමි හා ස්විස් ජාතික ලක්ඛණ හිමි එක්වූහ.



Recommended Articles