ජිනිවා මානව කොමිසම් යෝජනාවට එරෙහිව ඉතාලියේ ලාංකිකයන් විරෝධතාවක


ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති අභුත චෝදනාවන්ට බලපෑම්වලට එරෙහිව හා දෙමළ අන්තවාදි ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් වලට එරෙහිව ඉතාලියේ විදේශගත දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයන් විසින් මිලාන් නුවර චෙන්ත්‍ත්‍රපො ප්‍රධාන දුම්රිය පළ ඉදිරිපිටදි ඊයේ (14) පැවැත්වුණි.

චන්දන ප්‍රනාන්දු 



Recommended Articles