ජාලිය ඕපාත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි By .. // 2025 අගෝ 04 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද(04දා) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles