ජානකී සිරිවර්ධනට ඇප


මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය රුපියල් 50,000 මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.

එහිදී ඇයට එක් නඩුවකට පමණක් ඇප හිමිවී ඇති අතර තවත් නඩු 03 කට අදාළව ජානකී සිරිවර්ධන ලබන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Recommended Articles