ජානකී සිරිවර්ධන අත්අඩංගුවට


ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි ගේ මුදල්  වංචාව සම්බන්ධ ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව වාර්තා වෙයි.

 

 



Recommended Articles