ජාන මංකොල්ලයේ රුසියන් ජාතිකයන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරයි


ශාන් හුලංනුගේ

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින්  අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 කු  හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන  ලද නඩුවට අදාල විදේශිකයන් දෙදෙනෙකු  ඇප කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඇප කොන්දේසි සපුරාලනතෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  රුසියානු ජාතිකයන් දෙදෙනෙකි.



Recommended Articles