ජාතික හැඳුනුම්පත් තොරතුරු ONLINE ඔස්සේ තහවුරු කිරීමේ වැඩපිළිවෙලක්


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව (Online) තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අරම්භ කර තිබේ.

මෙරට පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතන, දුරකථන සේවා සපයන ආයතන, රක්ෂණ සමාගම් යනාදී ආයතනවල සේවා අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ දී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙල මගින් අවස්ථාව සැලසෙනු ඇත.

 



Recommended Articles