ජාතික සභාව යෝජනාව පාර්ලිමේන්තුවට By .. // 2022 සැප් 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික සභාව පිහිටුවීමට අදාළ යෝජනාව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනා පිළිබඳ විවාදය මේ වන විට ආරම්භ වී ඇති අතර යෝජනාව අද පස්වරුවේ සම්මත කර ගැනීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles