ජාතික සභාව 29දා රැස්වෙයි


ජාතික සභාවේ සමාරම්භක රැස්වීම පාර්ලිමේන්තුවේදී ලබන 29දා පෙරවරු  10.30 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ජාතික සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් 35දෙනෙකු පසුගියදා පත් වූහ.



Recommended Articles