ජාතික සත්වෝද්‍යාන යළි විවෘතයි


පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් අනතුරුව ජාතික සත්වෝද්‍යාන යළිත් විවෘත කර තිබේ. ඒම සත්වෝද්‍යාන වෙත පිවිසිය හැකි විකල්ප මාර්ගද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නික්ත් කර තිබේ.



Recommended Articles