ජාතික රෝහලේ සායනික කටයුතු දැනගැනිමට දුරකථන අංක By .. // 2021 මැයි 30 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට දුරකථන මාර්ගයෙන් ඒ සඳහා දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙයි. සායන හා සම්බන්ධ විය හැකි දුරකථන අංක පහතින් දැක්වේ. Facebook Twitter Google+ Recommended Articles