ජාතික රෝහලේ මුදල් කොල්ල​යේ සැකකරු අත්අඩංගුවට ගත් SIS නිලධාරියා රිය අනතුරකින් මියයයි


කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇ​ත.

බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එක් කොස්තාපල්වරයෙකු අද අලුයම මියගොස් ඇත.



Recommended Articles