ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ වෛද්‍යවරයා 24 දින දක්වා රිමාන්ඩ්


කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ජුනි මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

පසුගිය 09 වනදා සැකකරු විසින් ව්‍යාජ පිස්තෝලයක් පෙන්වා රුපියල් ලක්ෂ 79ක මුදලක්  පැහැර ගෙන ත්‍රීරෝද රථයකින් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වි​ය.



Recommended Articles