ජාතික පොලිස් කොමිෂම පත්කරයි By .. // 2023 මැයි 16 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික පොලිස් කොමිෂම පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා එහි සභාපති ලෙස පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles