ජාතික පිච්චමල් පූජාව සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්


2026 - ජාතික පිච්චමල් පුජාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ජුලි මස  25 හා 26 වන දෙදින බෙලිඅත්ත හා කොළඹ කොටුව සිට  ධාවනයට කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට  ඇත. 

එම දුම්රිය කාලසටහන පහතින් දක්වා ඇත.



Recommended Articles