ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගැනීම ගැන විශේෂ නිවේදනයක්


ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන්    2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



Recommended Articles