ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04 වැනිදායින් අවසන්


අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාල අයදුම්පත් භාරගැනීම  2020.12.04 වැනිදායින් අවසන් වේ.

අදාල සුදුසුකම් සපුරා ඇති මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.



Recommended Articles