ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරිමට කැබිනට් අනුමැතිය


මෙරට ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ විධිමත් නිර්ණායක යටතේ ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

 



Recommended Articles