ජාතික තේරිම් කමිටුව පත් කෙරේ


ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්​ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.

ඒ අනුව ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත දැක්වේ.

01. ශ්‍රියානි කුලවංශ OLY - 
(සභාපති  - ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව) 

02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ  - (ලේකම් - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )

03. මේජර් රාජිත සමරසේකර -  (සම්බන්ධීකරණ නිලධාරී - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)

04.  කමල්  ගම්ලත් - විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී  -  ක්‍රීඩා අමාත්‍යංශය )

05. රුවන් පෙරේරා   - (පාසල්  ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ - සසෙක්ස් විදුහල)

06. ජයමිනි ඉලෙපෙරුම - (විශ්‍රාමික බැංකු නිළධාරීනී - හැටන් නැෂනල් බැංකුව )

07. සුරේෂ් සුබ්‍රමනියම් -   (සභාපති - ජාතික ඔලිම්පික් කමිටුව) 

08. අනුරාධා ඉලෙපෙරුම -   (අතිරේක ලේකම් - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)



Recommended Articles